Welcome guide in Sinhala
හායි,
පිළිගන්නවා Wealthy Affiliate කියන ඔන්ලයින් Platform එකට.ඉස්සෙල්ලම ඇකවුන්ට් එක හරියට හදාගනිමු.
මුල්ම පියවර කිහිපය;
1. Profile Image එකක් අප්ලෝඩ් කරන්න. නොහොත් සාම්පල් පින්තූරයක් වත් සෙට් කරගන්න.
2. ඔබ ගැන වචන කිහිපයක් ලියන්න. (Bio එකක් ලියන්න) වචන 10ක් තිබ්බත් ඇති.
3. Money Goals ටික ෆිල් කරන්න. තමන්ට කැමති අගයක් දමන්න.
ඔබ මේ සැම හරියට සාදාගත් විට මම පහත දී ඇති පින්තූරයේ දිස්වෙන ආකාරයට පාට හතරකින් යුත් රවුම් හතරක් දි වේ.
සාර්ථකත්වය රදා පවතින්නේ Wealthy Affiliate තුල ඇති ඉතාමත් සූක්ෂම Training Tutorials ටික හරියට නැරඹීම තුල බව අමතක නොකරන්න.
තවත් Profile එක හරියට කරගත්තට පස්සේ තවත් මොනවහරි ප්රශ්නයක් වෙතොත් මාව contact කරගන්න. Wealthy Affiliate හරහා මට මැසේජ් එකක් එවන්න. ඕනම උදව්වක් කරන්නම්.
සුභ පතනවා.
Sinhala Guide
Recent Comments
73
Hello so happy that you can join us on this exciting journey as we work together in this wonderful community helping each other to make their dream of owning a successful business a reality. All the best to you and looking forward to seeing and hearing from you. Have a good day.
See more comments
aiya man account ekak hada gaththa.mata theren nathi podi dewal tikak tiyanawa.
1 api hadana onama keyward ekakata taffice enawada?
2 api hadana web site ekata taffice enne google ekenda?
3 onama compition ekaka keyward ekak google eke rank wela taffice enawada?
aiya thawa prashnayak tiyanawa.
api web site eka haduwa kiyamuko.oya web site eken eran karana wealthy eke atlulenmada?naththam google ads,linkshot site,wage site wala register wela welalthy ekata pita tiyana ewagenda api eran karanne?
podak kiyanawada eran karanne kohomada kiyala aiya?
.... while we appreciate your participation on the Wealthy Affiliate platform -- please kindly note that it operates in Englsh ... and the language you have used is 'unidentifiable' according to Google so it may be construed as 'spam!' .... thank you.
ekanam mth thiyena prashnyaka